උඹගෙ හෙන ලයින් ....හුරතල් මූනකට මේ රැස් ගැලපෙනවද.....?සුදු මූනක් මදිවට හුරතල් හිනාවක්.....හුරතල් හිනාවට ආසා වෙන්නද ..නැත්තන් අප්පගෙ කෙරුවාව හන්දා තරහ ගන්නද.....දෙකම එක පාර ඕන උනොත් මොකද කරන්නෙ සිහත් ...අනික ඇමතිකෙනෙකුයි ඕඅයිසි කෙනෙකුයි කියන්නෙත් හොද කම්බිනේශන් එකක්.....
මං යන්න හැදුවා....ඒත් මට යන්න හම්බුනෙ නෑ.....මගෙ උරහිස තදින්ම අල්ලගත්ත මිනාල් කෙරුවෙ මාව ඇදලා අරන් බිත්තියට හේත්තු කරගන ඒකගෙ අත් දෙකම මගෙ මූන දෙපැත්තෙන් තියාගන මගෙ මූනට එබුන එක.....මාව දැන් ඒ අත් මැද හිරවෙලා...කොටින්ම උගෙ ප්‍රාස්වාසෙ මගෙ මූනට උවමනාවටත් වඩා තදට දැනෙන තරමට ඌ මගෙ මූනට ලන් උනා...
හුරතල් මූනට මේ රැස් ගැල්පෙනවද අහනවා ..හැබැයි මං හිතන්නෙ මූ අර සින්දුව අහලා නෑ වගේ ...සුදු මූනයි හුරතලයයි හරි අවදානම්!!අහලා තිබුනත් එක්කො මූට අත්දැකීම් නැතුව ඇති....මං ඇවිත් මොනර හම පොරවගත්ත අන්ඩපාල සෝලංගආරච්චි කෙනෙක්.....
අනික ඇමතියෙකුයි පොලිස් කාරයෙකුයි හොද කම්බිනේශන් එකක්ලු...ම්ම්....මේක හින්දි ෆිල්ම් එකක් නම්...හොර ඇමතියට පුක උනත් දෙන පොලිස් කාරයා නම් හොද කම්බිනේශන් එකක් තමයි...ඒත්...මූදන්නෙ නෑනෙ මං ආස තමිල්නාඩු ෆිල්ම් වලට කියලා....ඊට වඩා නරක නැද්ද ..මාලුකාරයයි පොලිස්කාරයයි.....බැලූ බැල්මට කේකුයි ස්ප්‍රියිටුයි සෙට් නෑ ඒත්....හැමෝම ආස එකට මාත් ආස වෙන්න ඕන කියලා කවුරුත් ලියලා නෑනෙ.....නේ....
ඒක නිසා මං කේක් ස්ප්‍රයිට් වල පොගවන් කනවා.....එකියන්නෙ...අන්ඩාපාල සෝලංගාඅරච්චි එක්ක නාහට නාහන හැන්නදිගේ ..... .ඒක මරු....රඹුක්වැල්ල ඒ තරම් ගනකම් නෑ.....නමක් උනත් තියෙන්න ඕන අහන එකාට බඩ රිදෙන්න....
මං හිනා උනා.....
මොකක්ද කියන්න හදන්නෙ...?
වැල්වටාරම් නැ...දැන් කෝලක් දීලා අප්පච්චි එලියට දාන්න කියපන්.....නොමිනේශන් ලගයි..උඹ දන්නවනෙ කොස්සක් වැටුනොත් මැකො බිකාව එලියට දැම්මට වඩා වේගෙන් රඹුක්වැල්ලව එලියට දායි.....ඒක එච්චර හොද දෙයක් නෙවෙ ...එච්චර කියන්නෙ.....ඒක කොහොමත් හොද දෙයක් නෙවෙ හරි.....
මචන් මාත් වැල් වටාරම් නැතුව තමයි කිව්වෙ පොලිස් කේස් මට අදාල නෑ....බික එලියට වැටුනට පහුදාට ඌ පකක් අරී....මං කියන්නෙ.....පරාට කඩයක්.....නරක නැද්ද උඹගෙ
අප්පච්චිටත් පෙරන එක නවත්තලා එක්කො ඔතන්ඩ ගන්ඩ කිව්වා නම්....මං කියන්නෙ බීඩි...ලයිශන් තියනවා නම් ඔතන්ඩ දෙනවා...නීතිවිරෝධී කේස් නෑ....අල්ලම් යෑම් නෑ....ඒකත් බැරි නම් පුකක් දාගන්ඩ කියපන්...මං කියන්නෙ පුවක් කඩයක්.....
හහ්...උඹ අල්ලන්නෙම අරූගෙ ලයින්මයිනේ...උඹගෙ මූනට මේ කතාව සෙට් නෑ...හුරතල් වගේම....පිස්සු හැදෙන ලස්සනක්.....ඒත් කට.....කමක් නෑ...මට දැන් කටටත් ආස හිතීගන එන්නෙ....
ම්න්....ඔව්...දුවන්නෙ ඒ ලේනෙන් බන්.....ලයින ඉබේටම එනවා....කටට ආස හිතීගනද එන්නෙ....හ්ම්...හ්ම්.....
හ්ම්...හ්ම්....ඇත්තට....ලයින බස්සන්න පුලුවන් ...උඹ තව අවුරුදු දෙකක් මෙ ඉස්කෝලේ ඉන්ඩ ඕන...අර මල්ලි බබා තාම දැම්මා විතරයි .....උඹගෙ අම්ම...ක්ලිනික් එහෙම යනවනෙ....විටමින් එහෙම හම්බෙනවා....විටමින් එහෙමන් හිටපු ගමන් වරදින්නත් පුලුවන්...පට්ට ලස්සන අම්මෙක්.... කෙල්ල වගේ තාම...හැමදාම මහ එකාට රකින්නත් බෑ...පාරෙ තනියෙන් යනවා....වාහනත් හුගක් යනවා.....අනික....රෑට විතරක් නෙවෙ දික්වැල්ලෙ දවල්ටත් හොරු පනිනවා.....පොඩ්ඩක් හිතපන් අම්මා තනියෙන් ක්ලිනික් යනවා....ගිහින් ගෙදර එනවා....මාර්ග අනතුරු සෑහෙන්න....
මං කියන්නෙ වෙන්න තියන පොඩි පොඩි නරක සීන් ටිකක්.....එක කෝලයි...මට එකම දෙ දෙපාරක් කියන්න බෑ බබෝ.....ශ්ශ්.....ඇයි ඉතින් මේ....තරහා ගියා කියලා ඔච්චර තදින් හපන්න එපා රිදෙයිනෙ....රෝසපාටයි ...මං හිතුවෙ නෑ අලුතින් පිපුන මල ඕඅයිසි ගේ කියලා ...කමක් නෑ.....හිත් පෙරලෙන්න මහ ලොකු වෙලාවක් යන්නෙත් නෑ...වෙන එකෙක් එක්ක නම් මේ මිනාල් රඹුක්වැල්ල මෙච්චර ආදරෙන් කතා කරන්නෙත් නෑ.....හැබැයි ඩේලියා මලක් වගේ ඉන්න වස්තුවව දැක්කම හිත හදාගන බනින්නත් බැ.....
මං උන්නෙ නහුතෙටම නග්ගගන....ඒකගෙ අත් දෙක අස්සෙ හිරවෙලා වගේ උන්න මන් ඇසුත් හීනි කරන් ඌ කියන හැම කතාවම අහන් උන්නෙ පුදුමාකාර ඉවසීමකින් උනත් මල්ලි ගැන අම්මා ගැන කියව කියව මාව ඉත්තෙක් කරගන්නවා එක්කම රාත්තිරියේ සුන්දරම යාමෙක එයාගෙන් ලැබුන හාදුවෙ උනුහුමවත් රසවත් නොමැකුන යටි තොල මං වෙන් වෙලා යනතරමට හපාගන ඒ ඇස් දිහා බලාගන උන්න විතරයි ඒකා එකපාරම මගෙ යටිතොල හීන් සීරුවට අතගාලා තවත් චුට්ටක් මගෙ මූනට ලන් උනා.....ලන් උනා මදිවට ඌ ඇබිත්තක් විතර කට ඇරියා....
මං හිතන්නෙ මට යන්න දුන්නා නම් හොදයි...
නොදුන්නොත්....මගෙ වැඩේ උනෙත් නෑ...මොකද මගෙ බාබට යන්න හදිස්සිද.....ඇයි යන්නෙ.....?
.........(මුගෙ පරම්පරාවටම පැත්ත හරවලා අරින්න හිතෙනව )
මං නෙවෙ වචනයක් කිව්වෙ....අරූ සැරින් සැරෙම එක එක මගුල් කිය කිය අවසානෙදි උගෙ සබ්ජෙක්ට් එකත් මාරු කෙරුවා...මුලින් මුලින් තාත්‍තව එලියට දාපන් කියපු මිනාලයා අනිත් පාර බබා හුකුන් නම් වලින් කතා කර කර මගෙ යටි තොලට පහත් වෙනවත් එක්කම මං මගෙ දබරැගිල්ල උගෙ නලල මැදට තියලා ඌව පස්සට තල්ලු කෙරුවා...
මචන් ඕවර් යනවා වගේ නැද්ද .....කිසිම වැදගත් කමක් ඇති දේකට නෙවෙ උඹ මට එන්න කියලා තියෙන්නෙ...මං කිව්වනෙ පොලිස් කේස්වලට මං අතදාන්නෙ නෑ.....ඒක ඒ පැත්තෙන් බලාගනි...ආය එකම දේ අහලා තත්වෙ නැතිකරගන්න එපා හොදද...මට යන්න දියන්....බලපන් උඹගෙ තාත්තා මන්ත්‍රී පට්ටම ගැහුවට වැඩක් තියනවද...ඵොටෝ එකක දැම්මම වැටෙන හහා රියැක්ට් ගොඩ බලපන්...රියැක්ශන් ගාන වන් කේ පැන්නුවත් වැඩක් නෑ නවසිය අනූ නවයක්ම හිනා මූනු නම්....උඹ හදන්නෙ තව චාටර් වෙන්න...
රියැක්ශන් කව්ද ගනන් ගන්නෙ බබො..........සිහත්....උඹගෙ මහ එකා එන්ඩ කලිනුත් වෙන්දකඩුව කියලා පොරක් උන්නා ..මිනිහා ආව මුල සෑහෙන්ඩ හොදට උන්නා....පස්සෙ පස්සෙ මිනිහට මොකක් හරි අනක් පැලවෙන්න ගත්තා...ඌට පොඩ්ඩක් අපිට වඩා උඩට එන්න ඕනා උනා....සල්ලි අතගාලා අතගාලා මිනිහට පොඩ්ඩක් ඉහට ගැහුවා....මිනිහට පොඩ්ඩක් තනියෙන් අලු ගසලා නැගිටලා පියාඹන්ඩ ඕන උනා අපිම හදපු අහසෙ...
එක වරදක් ඇති.....ආය ලන්කාවෙ උඩම තියන දූපතකට මාරු වීම හම්බෙයි....මචන් මේක දකුන.....හරි...ඕයිසි නෙවෙ උඹගෙ මහතැනට ඔතනිනුත් උඩට යන්න පුලුවන් ..හැබැයි මිනිහගෙ වැඩ සවුත්තු නම්...කාකි ඇදුමත් ගලවන්න වෙයි...කරුනාකරලා රැස් බස්සන් කන් පාත්කරන් ඉන්න කියපන්..
අටපහට වඩා ඕන නෑ...මං කිව්වනෙ ...රගන්නෙ අපි මිසක් පිටින් එන පොත්ත කිරිපාට උන් නෙවෙ....ඩේලියා මල් වලට ඕනාවට වඩා රස්නෙ ගැහුවම මැලවෙනව තේරෙනවනෙ මං කියන කතාව..... ගාන කියන්ඩ කියපන්....උඹගෙ මහ එකාට ඔයිට වඩා සැප ගෙයක් උනත් අරන් දෙන්නම්.....වෙන්දකඩුව මොන සැපද වින්දෙ නැත්තෙ ඔය කාගෙන් හරි අහල බලපන්...අනික.....ඔය ස්ටේශන් එකේ එකෙක් නෑරම ඇමති කකුල් ගාව වැටෙන උන්.....දැන් කිව්වොත් උඹගෙ මහ තැනට ගේමක් සෙට් කරන්න කියලා කෑලි ඇහිදලා උරේට දාන්න වෙයි...පොලිස් කාරයා කුඩ්ඩා එක්ක එකට බාගෙ ගහනව...මං කියන්නෙ කතාව අදම ඉවර කරමු....
උඹගෙ මහ තැනට වැඩනොකරම ඉන්න අමාරු නම්.....අපෙ අම්මගෙ ඩ්‍රයිවර් මේ ටිකෙ නිවාඩු ගිහින් එන්න කියපන්...කොහොමත් ඊලග පාරත් පුටුවට එන්නෙ රඹුක්වැල්ල....ඔය ඔක්කොම ඉන්නෙ...මෙන්න මෙතන...
අල්ල උඩ....!
මට මුගෙ මේ දකුනෙ වන්නම අහලා ඇතිවෙලා.....ටම හැමනෙන්න දකුනට ගිනිතියන්ඩ එකෙක් නැනෙ...හ්ම්ම්ම්...හ්ම්.....කමක් නැ ඉවසමු...මොනරවිලලා කවදාවත් නරක දේවල් කරන්නෙ නෑනෙ....අම්මියේ...පුතා කවදාවත් මොනර තටුවලට ලැජ්ජ කරන්නෙ නෑනෙ අම්මියෙ...ඔවූ.....ඒ උනාට සීයප්පලාට පොඩ්ඩක් කන් වහගන්න කියමු නේ....නැත්තන් පුතාගෙ කෙරුවාව දැක්කම දුක හිතෙයිනෙ....පවූ.....
අරූ කියවගන ඉන්නවා...වෙන්දකඩුව ගෙ පිත්තම කියලා අවසානෙදි මගෙ අප්පච්චි ට වැඩ නැත්තන් උගෙ අම්මගෙ ඩ්‍රයිවර්ට කමට එන්න කියනවත් එක්කම මං දිවන්ගත රදලයන්ට පොඩ්ඩක් පස්සට වෙන්න කිව්වා...මොකද .....නම්බුව කොයිවෙලෙත් රකින්න බෑනෙ...ම්ම්ම්.....
අනික මං කිව්වෙ මොනරවිලලා නරක දේවල් කෙරුවෙ නෑ කියලා හැබැයි සෝලංගආරච්චි ලා අඩියහයක් යටට යවන්නෙ නැතුව නිකන් ඉන්නෙ නෑ කියලා කිව්වෙ නෑනෙ.....එයාල එහෙම නෑ...එයාල ගැහුවොත් මරනවා.....!
අනික මගෙ රත්තරන්ලාට මතක ඇතිනෙ පටන්ගන්නකොටම සෝලංගආරච්චි කිව්වා....කනපලලා ගෙදර ඇවිත් කියපන් අප්පච්චි ගිහින් අනික පලන්නම් කියල.....!!
තත්පර ගානක් අහක බලාගන උන්න මං අනිත් පාර අරූගෙ අත් දෙක තවමත් මගෙ මූන දෙපැත්තෙ තියන්කොටම ඌව මායිම් නොකර මගෙ ඇද වෙලා තිබුන ටයි එක හදාගත්තා .....අවුල් නොවුනත් කොන්ඩෙත් හදාගත්තා.....දූවිලි බිදක් වැදිලා තිබුන ශර්ට් අතටත් ෆූහ් ගාලා පිඹපු මං පොඩි රඹුක්වැල්ලයා දිහා බැලුවා...
ම්ම්ම්...ඇයි මේක ලන්කාවට අයිති නැද්ද මං අහන්නෙ දකුන වෙනම රාජ්‍යක්ද....??මේක දකුන...මේක දකුන ගාන්නෙ...මේක වෙන රටක්ද ....එතකොට ලංකා ඉතිහාසය ඉගනගන්නකොට දකුනු රට කියලා වෙන පාඩමක් එනවද....?
නෑ....මං දන්නෙ නැති හන්ද අහන්නෙ.....මට හිතුනොත් මන් ඉතිහාසය කරනවා සංගීතෙ අමතක කරලා...ඒක කරන්න කලින් මං අහන්නෙ...මොකද එක රටක් ඇතුලෙ තියන දේවල් පාඩම් කරගන්න බැරුව ඉද්දි දකුනත් රටක් උනොත්.....ඒක මට අමාරුයි.....අම්මට සිරිවෙලා ගම්පහ යටවෙලාට හපන් වෙයි.....
අනික වෙන්දකඩුව කරපුවා විතරක් කියන්නෙ අපි කරපුවත් කියන්නකො ම්ම්ම්.... මෙහෙමනෙ බබෝ...වෙන්දකඩුවයි සෝලංගආරච්චි දෙන්නෙක්...වෙන්දකඩුවට වැඩ නැති වෙලේ උඹගෙ අම්මගෙ ඩ්‍රයිවර්ට එන්න ඇති .....හැබැයි මං හිතන්නෙ නෑ සෝලංගආරච්චි ට ළමයි තුනනෙන් එහා ඕනා කියලා....වෙන්දකඩුවට දෙකක් මදි උනාට....සෝලංගආරච්චි තුනෙන් එහා හදන් නෑ කිව්වා....
මොකක්ද උඹ කියන්නෙආ.....????
මං හිනා උනා....මන් උගෙ මූන බලාගනම පඩත්තර කතාවක් කිව්වා...උගෙ නංගි උගෙ තාත්තගෙ නෙවෙ වෙන්දකඩුවගෙ කියන එක නොකියා කියනවත් එක්කම මිනාලයා අත මිටිමොලවා මගෙ මූනට ගහන්න හැදුවා...ඒත් මං නෙවෙ එහාට උනේ....අඩුම ගානෙ ඇස් පිල්ලමක් ගැහුවෙ...අරූ දත්මිටි කාගන ඉදලා ඉදල අවසානෙදි අත පාතට දැම්ම....
මොකො රිදුනද......???උඹගෙ අම්මට ඩ්‍රයිවර් කම් කරන්ඩ නෙවෙ මගෙ මහ එකා ඉන්නෙ හරි.....අනික වෙන්දකඩුව රෙද්ද ඉස්සුවට සෝලංගආරච්චි ලා එහෙම හැමෝටම රෙද්ද උස්සන්නෙ නෑ....වරම් තියෙන්නෙ එකාටයි...ක්ලාස් එකට යමන්...උඹ මැත්ස් එකේ නේ.....ලේසි නෑ... පාඩම් කරන්න ගනන් හදන්න අම්බානෙට තියනවනෙ....මාව ආය ආය ගෙන්නන තියාගන්න එපා..
ඇයි...උඹ චන්ඩිද....?
අයියො නැ...අපි ඔය සීන් එකට නෑනෙ ...ආවා ඉගනගත්තා ගියා....හැබැයි වරද්දල තේරුම් ගන්න එපා කන්පාත් කරන් ඉන්නෙ නෑ ....
මං අරූව තල්ලු කෙරුවා....තල්ලු කරන්ම එන්න ආවා....ඒ එක්කම මන් අහගන අරකා එතන තිබුන පුටුවකට පයින් අනිනවා....මං හිතන්නෙ ඌ එව්වා ගෙදරින් ගෙනාපුවා!ඇමතිපුතානො!පියානොගො පිත්තම ඇර පුතානො කරපු පකක් නෑ බලන් ගියහම..."රකෙ පඹුක්වැල්ල"
සිහත්....
මූ මට යන්න දෙන්නෙම නෑ.....ආආආහ්.....
පඩිපෙල බහින්න හදනවත් එක්කම මිනාලයා ආයම මට කතා කෙරුවා.....මං ආයම නැවතුනා.....අරූ උන්නෙ ඵෝන් එක අතේ තියාගන...ඒකව පුපුරනවා....හැබැයි ඒ මූනෙ හිනාවක් ඇදිලා තිබ්බා....
තව පැයක් යයි ඕන නම්...උඹගෙ මහ තැන වැඩ වරද්දගත්තා කියලා හිතාගනින්....තව පැයෙන් රඹුක්වැල්ල එලියෙ....මං කිව්වනෙ....හැප්පුනෙ වැරදි උන් එක්ක....
එහෙමද ....එ කියන්නෙ තව තත්පර හැටක් ඇතුලෙ කියන එකනෙ.....අවුලක් නෑ....ආවම එහෙනම් කිරිබත් ටිකක් උයවපන් අම්මට කියලා...අනික උඹ පොඩ්ඩක් ෆිසික්ස් හොදට ඉගනගනින්....ඔය රත්කරන එව්වා උඹට ඉස්සරහට ඕනවෙයි...අප්ප පෙරනවා නම් උඹත් පෙරයිනෙ...එහෙනම් cudda මං ගියා....
......
නිලමෙ....!නිලමෙ උඹ ..උඹ හොදින් නේ.....???
මේක අපිලගෙ රට....අපිලගෙ ජාතිය අම්මට හැමනෙන්න...ඕක තමයි උනෙ....
ස්ලැබ් එකට නැගපු මං උන්නෙ ආපිට පල්ලම් බහින ගමන්.... මිනාලයගෙ මුනට තව බැනගන්න ඕන උනත් ඕනාවට වඩා කියවන් ගිහින් චා වෙන්න බැරි හින්ද මං කෙරුව එකම දේ නම් සීලෙ වැහුන එකා වගෙ අතපය වන වන තනියෙන් බැනපු එක වෙනකොට මං පහලට බහිනවා එක්කම මං බලාගන හිච්චි පිනා කඩාගන බිදගන උඩට එනවා...ඒ තත්තපරෙම්ම මගෙ මුන අර පුරුදු මොනර බිබික්කමට පෙරලුනා...ම්හුක්....!
ඔව්...කිරියා ඇයි මේ කොහෙද ඔයා දුවන්නෙ...
මට අර කුසුම්සිරියා කිව්වා මිනාලයා උඹව උඩට ගෙන්නුවා කියලා....මොකද ඌ හදිසි පෙරැට්ටුවක් කෙරුවද ..පොඩ්ඩක් හිටු නිලමෙ...ඕකා අලාභ හානි කෙරුවෙ නෑනෙ.....මන්ත්‍රියගෙ කියලා බලන්නෙ නෑ...අසූවෙ කොලෙන් මැදලා සීයෙ කොලෙන් කපලා අරිනවා හුත්තට.....
එ..ඒහ්.....ඔහොම කුනුහර්ප කියන්න එපා අනේ...ඔයා හෙඩ් ෆ්‍රිෆෙක්ට් නේද ...අනික ඔයාලගෙ අම්මා දඹානෙ ආරච්චිලගෙ දුවනේ...ඔයා දන්නවනෙ ඔය ආරච්චිලා
අනේ....අනේ....වදින්නම්....වදින්නම්...
අම්මට අප්පට වදින අත් දෙක එකතුකරලා වදින්නම්.....නවත්තපන්.....ඊයෙ රෑ ඉදන් ඕක අහන්නෙ....ඊයෙ රෑ ඉදන්...අපෙ ලියනග් කොයි වෙලේ හරි දඹානෙ දෝනිට විරුද්ධව පැමිනිලි කරනවා....ඒතරම් මෙ වරුනෙ සාපයක් නිලමෙ...
හරි හරි ඉතින්....මං කියන්නෙ අනේ ඔයා මේකෙ ලොකු පට්ටමක් තියන කෙනෙක්නෙ ...අනික සීයත්තා ආරච්චිල කෙනෙක් කියන්නෙ.....නිකන්ද...ඒ මිනිස්සු කොච්චර නම්බු තියන් ජීවත් උන අයද අනේ....
ඇයි උඹට පිත්තල බොත්තම් අල්ලපු කෝට් එකකුයි නැමි පනාවකුයි ඕනද...අම්මගෙ රෙද්ද...ආරච්චිල අපෙ අප්පච්චිව වරුවක් දඩු කදෙ ගැහුවලු දෝනිව ඉස්සුවට...ඔව්වට අපිටත් කකියනවා නිලමෙ ඈ.....
මං කටට අත තියාගත්තා.....අපෙ අප්පච්චි ට කැඩුන ඇදක් දුන්නා කියලා තාමත් පිය යානාව වලව් හාන්දුරුවන්ට දෙහි කපනවා...ආරච්චි මහත්තයා කිරියගෙ මහ තැනව දඩු කදෙ ගහලලු.....අනේ ආරච්චි මහත්තයො....ඔයත් හරි පුකවල් තමයි කරන්නෙ.....!
ඒ මේහ් නිලමෙ මගෙ ගාවින් ඕනාවට වඩා ෆර්ෆියුම් සුවද එනවද නෑනෙ.....විනය බාර මට විනටපෙරැට්ටුවක් කෙරුවා...සුවද වැඩීලු .....අපේ සුකුවා අද උදේ ගෙනත් දුන්නෙ.....
න්න්...නෑ.....නෑ.....හැබැයි චුට්ටක් සැරයිවගේ.....සුකුමල්ලයිට කොහෙන්ද මේක....මාර සුවදයි කිරියො මේක....මොනාද මේ.....
මං හිච්චි පිනාව ඉවකෙරුවා...මූඅනිත් උන්ගෙ විනෙ තිතට බලනවා....ඒ උනාට කිරියව හරියන්නෙ ඉස්කෝලෙට නෙවෙ ceo පට්ටමකට....ඉස්සරහා පලුවෙ වත් පස්සෙ පලුවෙ වත් එකම ඉරක් නොහොටින්න අයන් කරපු අත් දිග ශර්ට් එක.....උරහිසෙන් පටන් ගන්න ලයින ඉරි දෙක තුන නොවද්දා එකම ඉරෙන් පහලට ගහපු අයන් පාර....අනුන්ගෙ කකුල් බාච්චු උනාට ගානට මහලා ඉස්සරහට ඉර තියලා මැදපු කලිසම...මූන බලන්න පුලුවන් තරමට මැදපු සපත්තුදෙක.....එක අතක බැදපු යකඩ ඔරලෝසුව....ටයි එක....කෙස් ගහක් එහා මෙහා නොවෙන්න පීරපු කොන්ඩෙ...ඔක්කොම හොදයි මුගෙ ඇස්වලටත් ලාවට මොනව හරි ගානවද මන්දා .....සුකුවලු ගෙනත් දුන්නෙ...
ම්ම්...කිරිමල් නැව.....අපෙත් ඇස් වහලා දියඹටම යයිතො...ලියනගේගෙ පුතා යටලීය වෙයිතෝ....නෑනෙ....මාත් මුදුන් ලීයක්.....
කොහොම උනත් කිරියා කියන්නෙ ආය නලුවා වගේ පොරක්....සුකුවා ෆර්ෆියුම් එකක් දුන්නා කියපු ඒකා මටත් ඌව ඉව කරලා බලන්න කියනවත් එක්කම මං එකවතාවක් නෙවෙ දෙතුන් වතාවක්ම ඉව කරනවත් එක්කම පඩිපෙල දිහාවෙන් සද්දයක් ආවා....ඒකත් නිකන් බෝලයක් පෙරලෙනවා වගේ....
හිතන්න කල්පනා කර කර මහන්සි වෙන්න දෙයක් නෑ....මිනාලයා....උදෙම්ම ප්‍රැක්ටිස් ආව මිනාලයා බෝලෙට පයින් ගගහා පහලට එනවා.....ඒ එක්කම මනමාල කුරුල්ලා වගේ උන්න කිරියා මගෙ අතේ මැනික් කටුව ගාවින් අල්ලගන මාව උගෙ පස්සෙන් හිටගැස්සෙව්වා.....කොටින්ම මට දැන් මිනාලයගෙ මූන පේන්නෙ කිරියගෙ
උරහිසට උඩින්.....
අනේ යාපා එපා බන්...මට මොකුත් උනේ නෑනෙ.....රන්ඩුවට යන්න එපා....මෙව්වා අනවශ්‍ය මගුල් කිරියා....උඹ දන්නවනෙ බන්...මං ඔව්වට බයයි....කිරියා යන්කො....යන්කො බන්.....
නිලමෙ පොඩ්ඩක් සද්ද වහල පස්සෙන් ඉන්නවද..මට පොලිස්පොතට කට උත්තර දීලා මාරුවෙන්න පුලුවන් ....හැබැයි ස්කීපර් අයියගෙන් මට බේරුමක් නෑ.....ඒක නිසා පස්සෙන් ඉදින් ...නැත්තන් පන්තියට යමන්....
එපා බන්...එපා...කිව්වම අහලා යන්කො....ඌ මට මොකුත් කිව්වෙ නෑ යාපා....කිරියා යමුකො..ඇයි නිකන් ප්‍රශ්න දාගන්නෙ...අනික දැන් උගන්නවා ඇති....යන් කිරියා.....
මං කිව්වනෙ නිලමෙ උඹ යමන් පන්තියට.....
මන් කිරියව ඇද්දා....යමු යමු කිව්වා.....කිරියව දැක්ක ගමන් නුවර බිබික්කම් මූන ආරුඪ කරගත්ත මං උගෙ උරහිස පිටිපස්සෙන් ඉදන් බයෙන් කතා කෙරුවත් මොකද මගෙඇස් හීන් වෙලා ගිහින් තිබුනා....අරූ බෝලෙට පයින් ඇන ඇන...පයින් ඇන අන කිරියගෙ උරහිසට උඩින් මගෙ දිහා බලාගන ඉදලා ඉදලා අනිත් පාර සක්කුවට අත දාලා ආයම ලොලිපොප් එකක් සූප්පු කරන්න ගත්තා...ඒකත් මගෙ දිහා බලාගනම....ඒ එක්කම කිරියා ඉස්සර උනා...
මිනාලයා මේක ඉස්කෝලෙ හරිය....
ඇයි මගෙ අතින් මොකක් හරි උනාද ලියනගෙ ???ලියනගේ.....ලියන ..ගේ.....හ්ම්.....මොකො උඹලගෙ මහ එකාගෙත් ආසාව සදාකාලිකවම කොස්තාපල් පට්ටමම අල්ලන් ඉන්ඩද....මිනිහා හිටපු ගමන් රැස් විහිදන්න අරන්...මොකද මොනවා හරි තහනම් උත්තේජකයක් වත් ගහනවද...
පොඩ්ඩක් අහල බලපන් හැමදාම කොස්තාපල් පට්ටම කරන් ඉන්න පුලුවන්ද කියලා .....
ඒක මගෙ මහ එකා බලාගනි..... අපේ එකාගෙ රැස් වලල්ල කොයි වෙලේ හරි විහිදුනානෙ.....ඒකත් ලොකු දෙයක් ...නැත්තන් ඔය එක එක හුත්තිගෙ පුත්තුන්ට මහත්තයා මහත්තයා ගාගා හැමනෙන්න එපැයිනෙ....උඹ වද වෙන්ඩ එපා....
අනිකඋඹ ඉස්කෝලෙට මිසක් දියවන්නාවට එන්නෙ නෑ...උඹ ඉස්කෝලෙට කප් පිට කප් අරන් දුන්නත් මට අදාල නෑ.....හැබැයි උඹ රෝන් සයිඩ් යනවා නම්....
යනවා නම්....මොකද....ම්ම්....මං බයයි.....කොස්තාපල් පුඥ්ඥසෝම මං උඹට බයයි.....උඹලා පවුල් පිටින් සහෝදරවරු නේ....බලන්....ආන්ඩුව පෙරලුන ගමන්....කොස්තාපල් ලා....ඕඅයිසීලාට මාරුවෙන්ඩ ස්ටේශන් හොයන්ඩ වෙයි...
මං කිරියව අල්ලගත්තා...අල්ලන් උන්නත් මොකද අරූගෙ මූන ඊලග පොසොන් එකට කූඩුවක් අලවන්න පුලුවන් තරම් අටපට්ටම් වෙලා යන්න ඇදලා අතාරින්න හිතුනත් මං බය උන එකා වගේ කිරියව පස්සට ඇද්දා....
යන් බන්...අනේ යන් කිරියා.....කිව්වම අහලා වරෙන්කො...ඌට ඕන දෙයක් කියාගන්න දෙමු බන් .....යමුකො...ඔය කිව්වා කියලා ඇගේ ඇලෙන්නෙ නෑ බන්....මුන් එක්ක කතා කරලා වැඩක් නෑ කිරියා කිව්වම අහලා යමු බන්...
සිහත් පොඩ්ඩක් පැත්තකට වෙනවද....එහෙම හිතුමනාපෙට හැමනෙන්න මෙයාගෙ මහ තැනගෙ ඉස්කෝලෙද නෑනෙ...????අරින්ඩ හදනවා නම් රෙද්ද උස්සලා පුක අල්ලන පුරුද්ද මට නෑ....එක්කො මා එක්ක සහයෝගෙන් හැමනෙන්න පුලුවන් ...නැත්තන් මං ලව්වා හමන්නන් යන්න පුලුවන් ,පැත්තකට වෙයන්...
අනික මට ඊයෙ ඉදන් ඉහෙ ඇම්ම....සපුමල් කුමාරයා ස්ප්‍රයිට් වලටත් සෙවනගල හාමු කරලද කොහෙද ...පැත්තකින් ඉදපන්...ඔය හුරතල් මූනෙ පතුරක් ගියොත් මෙතන නැංගුරම් පාවෙයි...
යාපා...නැවතියන් බන්...යාපා....අනේ....හ්....සුකුමල්....අයියෙ...
වැඩක් නෑ....අහිංසක විදිහට බලාගන උන්න මට පුලුවන් උන එකම දේ උගෙ තල්ලුවත් එක්ක අඩියක් දෙකක් පස්සට යන එක විතරක් වෙනකොට තල්ලු උන පාරට බිත්තියට හේත්තු උන මං කරපු එකම දේ පොඩි රඹුක්වැල්ලයා ගාවට ගිහින් උගෙ කටෙ තිබුන ලොලිපොප් එක එලියට ඇදලා කටෙ ඔබාගන්න එක බලන් උන්න එක...


මිනාල්...උඹ මම සිහතා තුනම එකම වයසෙ හරිය...තව අවුරුදු දෙකක් මේ ඉස්කෝලේ ඉන්න ඕන....මහ උන්ගෙ දේවල් උන් උන් බලාගනි...ඇරත් උඹම දන්නවනෙ උඹගෙ මහ එකාගෙ පොට් එක වටලපු පලවෙනි පාර ඕක නෙවෙ කියලා...වෙනසකට තිබුනෙ එකෙක්වත් බඩුත් එක්ක උඹලව කූඩු නොකරපු එක.....හැබැයි මෙ පාර ඒක උනා.... වෙනසකටත් එක්ක මේ පාර පස්ස ගහල පාඩුවෙ ඉදින්....
වැඩිම උනොත් නඩුවක් යයි.....ඇපයක් දීලා එන්ඩ පුලුවන් .....වන කරගන්න හදන්න එපා...පෙරන එකට ඔය තරම්ම ආස නන්.....ස්කාගාරයක් පටන් ගන්ඩ කියපන්..ඇරත් උඹගෙ මහ එකා ගාව ඉන්නෙත් අපි වගෙ කොල්ලො....උඹගෙ තාත්තා වෙලදකලාපෙන් රස්සා දෙනවා වගේ උන්ට පෙරන්ඩ පුරුදු කරන එක හරි නෑනෙ...
උඹ කොටුවෙ හාමුදුරුවොද???බන කියනවද...උඹගෙ අප්පටත් ලෑස්ති වෙලා ඉන්න කියපන්.....ඒ වගේම උඹත්.....පරිස්සමින් පාරෙ යමන්...හොදට බලලා පාර පැනපන්.....
ඇයි ....???දැනගනනින්....මරලා බැරල් වලට ගහලා කරවල කරනවා හරි .....
ක්..කිරියා....කිරියා ...අනෙ නවත්තපන්කො.....නවත්තපන්කො....නවත්තපන්කො.....මිනාල් ඔයත් කරුනාකරලා ඔයාගෙ පාඩුවෙ යනවද මෙච්චර කියලත් නොතේරෙන එකා වගේ වලියටම එන්නෙ කිරියා යන් බන් ..වරෙන් අනේ බන් වරෙන්කො කිව්වම අහලා.....
නිලමෙ අතගනින්.....
ආ මේ ඉන්නෙ....යාපා...කොල්ලා වරෙන් .....මිනාලයා උඹ තාම ඔතනද...?ප්‍රැක්ටිස් ඉවර උනෙ කියටද ලෑස්ති වෙලා පන්තියට පල.....
මෙච්චර වෙලාම බිත්තියෙ ඇලීගන උන්න මං අඩියට දෙකට කිරියගෙයි මිනාලයගෙයි මැදට පැනලා කිරියව ඇදලා අරගත්තා....මිනාලයා එන්නම උගෙ හයිරන්කාර කම එලියට දානවත් එක්කම මං උරුම්පූට්ටු වෙන කිරියව
ඇදලා අරගන පැත්තකට තල්ලුකරලා මිනාලයා දිහාවට හැරුනා...ඒ එක්කම කාගෙ වාසනාවටද මන්දා එකපාරම ක්‍රීඩා සර් ඇවිදින් කිරියට අඩගහන ගමන් මිනාලයටත් බැන්නා....
නිලමෙ පන්තියට යමන්.....
හ්..හරි....දැන් යන්නකො....අනෙ රන්ඩු වෙන්න එපා යමන්කො.....
මං කිරියව තල්ලු කෙරුවා...සැරයක් දෙසරයක්ම මිනාලා දිහා බලපු කිරියා නොයා බැරිකමට යන්න යනකොට මෙ කොරිඩෝ මුල්ලෙ ඉතුරු උනෙ මාත් මිනාලයත් විතරක් වෙද්දි කිරියා යන දිහා බලාගන ඉදලා ආපිට මිනාලයගෙ මූන දිහා බලපු මගෙ මුනෙන් අර බිබික්කම් මූඩ් එක වාශ්ප වෙලා ගියා.....
මං කෙලින්ම මිනාලයගෙ උරහිසට අත තිබ්බා....අත තිබ්බ විතරක් නෙවෙ මං ඒ උරහිස තදින් අල්ලගත්තා....
අහවල් එක කරනවා...අහවල් එක කරනවා කියලා ඕනාවට වඩා confidence තියාගන්න එපා.....ඔව්වා ඒ විදිහටම නොවුනොත්.....රිදෙන්නෙ තමුන්ටමයි.....ම්ම්ම්...පුලුවන් අතක් තියලා බලපන්කො ම්ම්....කපනවා....මං අරූවගේ කරවල කරන්න මහන්සිවෙන්නෙ නෑ...මගෙ මූන හුරතල් කිව්වා....සුදුයි කිව්වා...අමතක කරන්න එපා...සුදු මූනයි හුරතලයයි හරි අවදානම්!!යන්නම්...ක්ලාස් එකට යමන්...පාඩුවෙ ඉන්න තාක්...මේ දකුනෙ පිටින් ආව අපිත් සතුටින් .....දකුනට අයිති උඹලත් සතුටින්.....ඔයා දන්නවනෙ අනෙ අපි නුවර මිනිස්සු....කවදාවත් මෙහෙම හැසිරෙන්නෙ නෑ.....මොනරවිල පරම්පරාව කියන්නෙ නිකන්ද ....
උගෙ උරහිසට තට්ටුවක් දාපු මං එන්න ආවා....දිගටම ඇවිදින් හැරිලා බලනවත් එක්කම මන් බලාගන මිනාලයා තව වෙනකනුත් මගෙ දිහා බලාගන ඉදලා ඉදලා යන්න යනවා...
තව මගුලක් !!!
ම්හුක්...අපි මෙහෙම රන්ඩු කරන අය නෙවෙ අප්පා.....ආම්මගෙ මිනර පැටියට බැනගන් මාන්සි අප්පා...තේ ටිකක් වත් හදා දෙන්ඩ කාරුත් නෑනෙ.....!
*
*
කිරියා ඒ උනාට අනේ ඔයා ආයම රන්ඩුව ට යන්න එපා හාද....ඔයාට තේර්‍ර්නවනෙ අනෙ.....මං ඔයාට කියන්නෙ මොනාද කියලා...ඔහෙලා අපි කොච්චර නම්බු ඇතිව ඉන්න අයද කියලා...අපෙ අත්තාම්මා....ඔයා දන්නවනෙ අපෙ මොනරවිල මැනිකෙ.....
අනෙ ඇති බන් .....මං දැන් පීරියඩ් දෙකක් තිස්සෙත් අහනවා.....අපි නුවරනෙ.....ඔයාල දඹානෙනෙ....අනේ මොන මගුලක්ද යකො.....දැන් නම් මොනර වලව්වයි ආරච්චි වලව්වයි දෙකම ගිනි තියනවා....මගෙ කනුත් ගොඩ වෙලා...
නිලමෙ කව්ද නිලමෙ....??මොකාගෙ කාර්ඩ් එකද බන් නිලමෙ කියන්නෙ.....නිලමෙ කියන එකා කො.....??මට උගෙමූන මතකත් නැ.....
ම්...මම...සර්...න්..නිලමෙ
මේ ඉන්නෙ....බස්නායක නිලමෙද....හරි හරි....යාපා සුදු මහත්තයා කියපන් දැන් මොනාද තියෙන්නෙ.....
පොලිටිකල් සර්....
තේනුවර සර් ඇවිත් නෑනෙ...??
ඔව් සර්...ඇවිත් නෑ....දේශපාලනෙ ඉගැන්නුවත් වැඩක් නෑ සර්....පාරෙ ඉන්න හිගන්නටත් දැන් මිනිස්සු කතිර්‍ර් ගහනවනෙ...ඒක නිසා ඔව්වා ඕන නෑ...පුලුවන් නම් කපටින්ට කතිර්‍ර් නොගෙහ ඉන්ඩ කියා දුන්නා නම් වටිනවා....
හා...හා...ඇති ඇති....පොඩ්ඩක් දුන්නම උඹත් නේ.....ඔය බස්නායක නිලමෙ ද කා එක්කද වරෙන් මියුසික් රූම් එකට....නිලමෙ ගිටාර් එකක් තියනවා කිව්වනේ....
ත් ...තියනව ඒත් ග්..ගෙදර සර්....
ගෙදර තියලා පොල් ගාන්ඩද බන්.....හා හා යමන් යමන් .....නිලමෙලු...කෝ බන් බඩ...??
බ් ..බඩ තාම නැ....සර්...
බඩ එපා බඩ ආවම අමාරුයි....
පලවෙනි පීරියඩ් එක දෙවනි එක ඉවර උනා.....තුන් වෙනි එක හිස්වෙලායන මොහොතක පන්තියෙ උන් එකා එකා පුටු හරවන් කයියට වැටෙන්න ගත්තා ....මායි කිරියයි උන්නෙ වෙනකොහෙටවත් හැරෙන්නෙ නැතුව කයියක වැටීගන...කයියක කියන්නෙ මං ඌට මේ වෙනකම්ම මගෙ මොනර හොට උල් කරගගන පෙදේ ගස ගස අපේ නම්බුව රකින ආකාර ගැන දේශනා දිදි වෙද්දි කොහෙන් හරි කඩාපාත් උන මියුසික් සර් මට මගෙ උප්පැන්නෙ නම නොකිය මුලු ඉස්කෝලෙටම ඇහෙන්න නිලමෙ කියනවත් එක්කම මට දැනුනා කොච්චර පිල් විදැහැව්වත් පුක එලියෙ බව...
නිලමෙ වරෙන්...මට කොහොමත් ඇතුලෙ ඉදිල්ල එපා වෙලා උන්නෙ...ඔලුව පුපුරන්ඩ වගේ....එහෙන් උඹගෙ ඈඩියාව....ඇත්තමයි සුදු අක්කා බොසට පුදුම වදයක් ඈ දෙන්නෙ ....තව ටික කාලෙකින් ඕකම අපේ ස්කීපරයට අහන්ඩ උනාම තමයි වෙන්නෙ....
ආ..ආ...අනේ මේ යාපා...ඔයාට මෙව්වා විහිලු....පවුලක් ගෙනියන්නෙ කොහොමද අනේ නම්බුවක් නැතුව.....
ඇයි පවුලට කන්ඩ දෙන්නෙ නම්බුවෙන්ද ...නෑනෙ...මටයි සුකුමලාටයි ඔය නම්බු කේස් නෑනෙ...
.....ඇ...ඇයි....ඔය දෙන්නට....කේස් නැත්තෙ ...
ආ...කැහ්...කැහ්...මගෙ උගුර මොකක් හරි උනා වගේ නිලමෙ.....
මං හිතන්නෙ මගෙ ඇස් දෙක එක පාරම ඔහෙක් වෙලා...මෙහෙක් වෙලා ගියා...පඩිපෙල බැහැන් බැහැන් ආව මාත් කිරියත් සයන්ස් එකයි මැත්ස් එකයි පහු කරන් යනවා එක්කම ඌටයි සුකුමලාටයි නම්බු කේස් නෑ කියනවත් එක්කම මටත් නොදැනින්මගෙ මොනර පෙදේ පොඩ්ඩක් පාත් වෙවි උස් වෙන්න ගත්තා....
අමොර්...අමොර්....කැස්සලු.....ආදරෙයි කැස්සයි නම් හන්ගන්න වෙන්නෙ නැ කිරියො....
මං කිරියා දිහා බලාගන් උන්නෙ තනිකරම එලුවෙක් කොස් කොල දිහා බලන් ඉන්නවටත් වඩා අන්තෙට....අහපු එක මගඇර්පු කිරියා පපුවටත් අත තියාගන බොරූවට කැහැලා කැහැලා කරගන්න දෙයක් නැතිම තැන මා දිහා බලනවත් එක්කම මං කටු පේත්තයෙක් වගෙ කිරියා දිහා බලල කට උල් කෙරුවා...
ටම....හැමනෙන්න...මුගෙ හුරතලෙ...ස්කීපර් අයියට වෙනම ගානක් දෙන්න ඕන.....
ඔයා සුකූ එක්ක මොකක් හරි පටලන් නේ අනේ ඉන්නෙ.....ඔයා දන්නවනෙ කිරියො...අපි
අනේ...මං ඌ එක්ක යාලුයි..ඌ මා එක්ක යාලුයි....වදින්නම්....වදින්නම්.....ඇති.......සුකුවා මගෙ මං සුකුවගෙ....
මං අප්පුඩියක් ගැහුවා මදිවට කිරියගෙත් බෙල්ලෙ එල්ලුනා....
යෝහ්....ඔයා මහ නරකයනෙ...
නිලමෙ නිකා ඉදු අඩා....
මේ අනේ....කොච්චර කල්ද....?කිරියා ගෙදරින්මොකක් හරි උනොත් පැනල යමන් මං නම් කියන්නෙ.....
පිස්සුද අඩා.....ගෙටඑහා පැත්තෙ එකා එක්ක පැනලා යන්ඩ...නිලමෙ ඔහෙට මොන්ගල්‍ය....ඌ ඉන්නෙම අපේ ගෙදර ....මට ආය අමුතුවෙන් පවුලක් වෙන්ඩ දෙයක් නෑ .....
ම්..මුකක්...එ..එතකොට ....මේ...රෑටත්.....
ආ..රෑටත් අපි පවුල් කනවා....හැබැයි වෙන විදිහකට....යට ලීයෙ...නාරි ලතා මල් පූදින්නෙ....අඩේ....ස්කීපර් අයියා.....අම්මට සිරි පසනව දැන්නෙ යකො එක්කන් ඇවිත් තියෙන්නෙ.....
.මං හිතන්නෙ මට ඉන් එහා මොනවත් කියාගන්න බැරි උනා...කොන්ඩෙත් හද හද උන්න කිරියා උන් දෙන්නා රෑටත් පවුල් කනව කියල එකපාරම ස්කීපර් අයියා කිව්ව විතරයි මගෙ කන් දෙකත් රත් වෙලා ගියා...
මගෙ සුදු අයියා ...
හැරිලා බලන්නත් කලින්...එයාගෙ රූපෙ දකින්නත් කලින් මගෙ හදවත එයාට කතා කරනවා...
මං එහෙම්ම හැරිලා බැලුවා...
දෙයියනෙ ඔව්....එයා නේන්නම්.....වෙනදා අදින සරම වෙනුවට ඩෙනිමක් ඇදල සුදු ටී ශර්ට් එකක් ඇදන්...
නිතර දෙවේලම.අදින සරමෙන් ඉදලා ඉදලා ඩෙනිමකටන්මාරු වෙනවා කියන්නෙම මට කට උත්තර නැති වෙන තැනක්ම වෙද්දි එයා දිහා බලන් උන්න මම මේ මනුස්ස රූපෙ මොන තරම් කඩවසම්ද කියන්න වචන එකතු කරන්න ගත්තා....
අයියෙ....
සීදේවී.....
මම දිව්වා.....එකම පේලියට හිටවලා තිබුන අරලිය ගස් යාන්ගෙ යටින් එයා යන්න යනවත් එක්කම කිරියටවත් නොකියපු මන් එයාගෙ ගාවට දුවල දෙපාරක් නොහිතම එකපාරම ගිහින් වැලමිට ගාවින් අල්ලගත්තා...
මයෙ වස්තුව...පප්පට නින්ද ගිහින් මැනිකෙ.....මා පුතා අප්පච්චි එක්කයි ආවෙ??
එයා පුරුදු විදිහටම අර ආදර වචන වලින් මට කතා කරනව...මැනිකෙ කියනවා...අවසානෙදි ආයම මා පුතා කියනවා...ඒත් දැන් මට ඕනෙ ඉස්කෝලෙ කියලා නොබල මේ මනුස්සයා එක්ක හේතු නැතුවයි ..හේතු ඇතුවයි අංකරේකට පැටලෙන්න උනත් මාව ටිකින් ටික මේ කඩවසම් රූපෙ අසරන කරන්න ගත්තා.....
මෙ ඉන්නෙ රැයක් පුරාවටම හද එලිය යට මං දැකපු කඩවසම්ම පිරිමි පරානෙ...

මේ ඉන්නෙ ආදරෙත් සෘංගාරෙත් මොන තරම් රහයිද කියන්න අඩමානෙට මට අකුරු කෙරුව පිරිමි පරානෙ....
මගෙ ආදරනීයම සමුද්‍ර....උඹ තනිකරම ප්‍රේම ශබ්ධකෝශය වගේ....
සුදු මහත්තයා .....
පෙති පහම තනිව සුදුවට පිපුන....මැද හරිය කහ ගැන්නුන අරලිය මල් යාන්ගෙට පිපිලා...මලක් කොලයක් බිම වැටිලා මදිවට හුලන් රැල්ල දැනී නොදැනෙන ගානට අරලිය මල් සුවද ඒ හුලන් රැල්ල එක්ක හරි පරිස්සමට තුරුල් කරන් යනවා...මන් හිතන්නෙ මල් පවා මගෙ සමුද්‍ර දිහා බලනවා.....
රැයක් පුරා නැති උනත්.....සුන්දරම හෝරාවකදි කල්පකාලාන්තරෙකට උනත් මතක් කර කර ආය ආයමත් මතක එක්ක ප්‍රේමෙන් බැදෙන්න පුලුවන් ප්‍රේමනීය මතක දුන්න මේ පිරිමි පරානෙ එක්ක මගෙ හදවත අසීමිතව ආදරෙන් බැදෙන්න කිසිම තැනකදි හේතු නාහන එකම මං කරපු පිනක් කියලා හිතුනා...
මං එයාට සුදු මහත්තයා කිව්වා...මං බලාගන අරලිය මල් යාන්ගෙ මැද හිටගන උන්න හුස්ම ගන්න අරලිය මලක ඇස් ගැස්සෙනවා.....
මැනික...අනේ බන්....
සමුද්‍ර කොදුරනවා...යටගියාවක් අල්ලන් කන් ගොඩවෙනකන් අංකර අල්ලලත් මං කරන්නෙ ආදරෙ හොරාගන්න එක.....කනට නෑහෙන්ඩ කියන්න පුලුවන් බරම වචන කියලත් මං කරන්නෙ ආදරෙ හොරාගන්න එක...
ඇයි මෙහෙ.....
මට ඇහැරුන් නෑ සුදු චූටි...පසනව ගෙදර තියාගන බෑ.....
එයා කියවනවා....වෙලාගියාට හේතු කියනවා...අහන්න ඕන කමට ඇහුව මිසක මං ඒ ඇස් අස්සෙ අනන්තයක් නැතුවම ගිලිලා උන්නා.....
මට මතක් වෙනවා අයියෙ ....උදෙ බලාගන උන්නා....මට උඹව බලන්න ඕනමයි හිතුනා....කොටින්ම උඹ මෙතන ඉන්නකොටත් මට උඹව මතක් වෙනවා මගෙ සමුද්‍ර...
මගෙ අහිංසකයා.....ඇයි ඉතින් මේ ඇස් වල කදුලු පුරවගන....ම්ම්ම්.....රත්තරන් මක්කටද කියහන්කො උදෙම්ම අඩන්න කටහදන්නෙ.....
ඇත්ත ....එයා කිව්වත් වගේම මගෙ ඇස් වලට කදුලු ඉනුවා.....ආදරෙ වැඩිම තැන්වලත් මගෙ ඇස් අඩන්න හදනවා...කොටින්ම මට ඒ පපුවට මූන ගහන් අඩන ගමන් අයියෙ මං හුගක් ආදරෙයි කියන්න ඕන උනා ....
එයා මගෙ දිහා බලාගන ඉන්නවා....අඩන ඇස් පිහදාන්න ඕන උනත් මං බලාගන එයා අර අතේ ඇගිලි ආපිට ඇතුලට නවාගත්ත එයා දුකක් මිශ්‍ර අමුතු හැගීමකින් මගෙ දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි මගෙ ඔලුව අතගෑවා...
අඩ අඩ මාව ඔහොම අසරන කරන්න එපා අමාකර....දන්නවා මං උඹව අඩවන්න කැමති නෑ කියන්න....මගෙ ආදරෙ තරම දැන දැන ඔහොම අඩන්නෙ ඇයි රත්තරන් ....
මට ඉකි ගැහෙන්න ආවා...කොච්චර එපා කිව්වත් මගෙ මුරන්ඩු හිතට ඕනම අඩාගන්න ...හේතු නෑ.....ඒත් මට ඕන අඩන්න....මතක මතක් කර කර අඩන්න.....
හිතවත.....
ප්‍රේමය බරම තැන පවා සර්වාංගෙ බරම පැත්ත කකියනවා වචන කරන්න බැරි වෙන්නම....
අඩන්න හේතු නෑ.....සමුද්‍ර සමහර වෙලාවට උඹත් මමත් ගෙවපු සුන්දර හෝරා මගෙ ඇස් දිගෙ වැක්කරෙනවා....."කදුළු විදිහට"
වස්තුව මගෙ....හ්ම්...නාඩපන්...පුලුවන් නම් හිනාවෙයන් අයියට සැනසීමෙන් ආපිට යන්න
මං හිනා උනා...අඩපු කදුලු ඇස් අස්සෙ තියාගම හිනා උනා.....
කවදාවත් නැතුව...සුදු අයියට නින්ද ගිහින් සුදු චූටි...ඔහෙ දන්නෙ නෑ....මගෙ ජීවිතේ කවදාවත් මට මෙහෙම වෙලා නෑ....ඒත්...මං නිදගත්ත සැපම නින්ද මං නිදියලා .....ඒ උඹ හින්දා ....මට පේන්නෙ දැන් සුදු චූටිට විතරක් නෙවෙ සුදු අයියටත් අඩන්න වෙයිද මන්දා....
මං හිනා උනා...හැබැයි ඒ චුට්ටකින්ම මගෙ මූනෙ තිබුන අර අහිංසක හිනාව ප්‍රේමනීය හිනාව වාශ්ප වෙලා ගියා..ඒ එක්කම මගෙ මොනර පුක දික් උනා.....
හහ්...මා එක්ක නිදියලා නෙවෙ ඔහේ ඔය අපෙ මහ තැන එක්ක පැලිලා...ආ අයියෙ...ඔහෙට ලැජ්ජාවක් නැද්ද හැබෑටම...
...........
අනික...අනික....මං අහගන...මන් අහගන මං අහගන... මං අහගන අපෙ අප්පච්චි එක්ක කියනවා චූටියා දෙක මාලු එක කිව්වා...අනේ හැබෑට....අනේ හැබෑට ...ඒකට මොකද ඒකට මොකද හිත පුරාවටම ඉන්නෙ මං කිව්වා...මං නෙවෙ ඔය හිත පුරාවටම ඉන්නෙ මාලු...තෝරු මෝරු සාලයො සූඩයො කාවයියො..මං නෑ...මං නෑ.....ඔයා අහලා තියනවද අපෙ අප්පච්චි කවදාවත් අපෙ අම්මව දෙක කරන් පොලිසිය එක කරන් ඉන්නෙ නෑ අයියෙ...
අනික මාව මෙහෙම දෙකට දැම්මොත් අපෙ පවුල් මෙව්වා එකට මොකද වෙන්නෙ....ඔයා දන්නවානෙ අයියෙ අපි නුවර මින්ස්සු.....පරම්පරාගත වලව් කාරයො...කවදාවත් දෙකේ කොලේට වැටුන්නෑ....
ඕන් පටන් ගත්තා ඕන් පටන් ගත්තා නුවර ලබ්බ...ඊයෙ ඉදන් අමන්ඩිගෙයි පුතගෙයි වලව් වන්නම අහලම මට වෙරි බැස්සා.....ඇත්තමයි සුදු චූටියා මං උඹව මූදට විහික් කරනවා...රෙද්ද...මුන්ට මේ වලව්වෙන් එහා දෙයක් නෑනෙ යකො....උඹ දෙක නෙවෙ...උඹව දෙකෙනුත් පන්නවා....
ආ...ආ...හරි සෝක්....හරීම...සෝක්....ඕන්.....අපෙ මොනරවිල බෑනගෙ කෙරුවාව...ඇහුනද....ඇහුනද....
නෑ...නෑ...මන් මොනරවිල බෑනෙක් නෙවෙ...පල පල පන්තියට පල....වලව් පකක් කියාගන එනවා උදෙම්ම..පල සුදු චූටියා.....
මොකක්....මොකක්ද කිව්වෙ....මොනරවිල බෑනෙක් නෙවෙ....මොනරවිල බෑනෙ නෙවෙ....එහෙනම් මොන බෑනෙක්ද.....?????ඔයා දැන් මට අච්චර දේවල් කරලත් දැන් අපේ බෑනා වෙන්න බෑ කියන්නෙ...අනේ ඇත්තමයි ඔව්වට නම් එන්න එපා....ඈ....අපි වලව් මිනිස්සු...
අපි එහෙම ආවට ගියාට මිනස්සු දහයක් ආස්‍රෙ කරන්නෙ නෑ...අනික...අනික ඔයා මගෙන් මෙව්වත් බිව්වා ඈ....මාව අතාරින්න හැදුවොත් මං මේ දැන් යනවා ගිහින් පොලිස් පොතෙ ලියලා එනවා මෙව්වා චයිල්ඩ් ඇබ්‍යූස් අයියෙ.....ඇදට පෙරලන් මෙව්වා බොන කොට බෑනා වෙන්න පුලුවන් ...ඔයාට මගෙ එව්වා ලොකු මදි හිදද අයියෙ බෑනා වෙන බෑ කියන්නෙ...
ආ ස්පීකර් අයියෙ ඔහෙගෙ හිතෙ දැන් මට කූඹි පුකක තරම් වත් ආදරයක් නැද්ද මං අහන්නෙ ....ඈ....අඩුම ගාන් කූඹි පුකක් තරම් වත් ආදරයක් නැද්ද....බෑනා වෙන්න බෑ කියන්නෙ.....
මන් හිතන්න මට දැන් මේ ඉන්නෙ ඉස්කෝලෙ කියන එකත් අමතක උනා...අලුගොඩෙ ලැගන් උන්න කිකිලි කිකිලි පුක වනනවා වගේ මාත් වන වන කට ඔහෙක් මෙහෙක් කර කර පපුවටත් ඇගිල්ලෙන් ඇන මෙව්වා බිව්වා..මෙව්වා බිව්වා ගානකොට මං බලාගන මගෙ හුජ්ජ දෙබරගෙ කනක් රතුවේගන යනවා..මිනිහා වට පිට බල බල කන කසන්න ගත්තා....
දැන් ලැජ්ජාව...දැන් ලැජ්ජාව..පෙරලගන සූප්පු කරනකොට නම් ඔය ලැජ්ජාව කොහෙද දන්නෙ නෑ තිබ්බෙ....හිටපන්....උඹ අපේ බෑන වෙන්න බෑ කියනවනෙ...මං අද එනවා මගෙරෙදි මල්ලත් උස්සගන උඹගෙ ගෙදර ...අපි මොනරවිලලා...නුවර උන්...නුවර උන් කවදාවත් එහෙම පතිවත දහයකටකියලා නැති කරගන්නෙ නෑ....අම්මගෙ අර පෝසිලේන් තේ කෝප්ප සෙට් එකත්අරන්මයි යන්නෙ.....
අලුත් පවුල බලන්න කවුරු හරි ආවොත් මං තේ ටිකක් වත් දෙන්නෙ මොකේද....නෑ...නෑ...මං යන්නෙ අම්මගෙ පිගන් කෝප්පසෙට් එකත් අරගනමයි....එතකොට කොහොමද උඹ මාව එපා කියලා එලවන්නෙ...
මං බලාගන උන්නා.. අඩි ගැහුවා.....ඒත් පප්පා නෙවෙ කතා කරන්නෙ....
ඇයි....දැන් කට උත්තර නැද්ද.....සුලු පටු ලැජ්ජාවක්ද මට කෙරුවෙ....ඇත්තමයි අයියෙ මට උදේ වමනෙත් යන්ඩ ආවා ඈ...අනික කවදාවත් නැතුව මට ජෑම් පාස් කන්න ආසාවකුත් ආවා.....යටිබඩත් මොනාද වෙලා....
ඇරත්....ඇරත් ඔයාට වටින් නෑ අපෙ අප්පච්චි ලව්වා වඩව ගන්න....ඔය හැටි ජරාව බොන්ඩ එපා සමුද්‍ර...
මං ආයම කියෙව්ව.....අපෙ මිනිහා බිම බලාගත්තා...ආයම කාටහරි ඇහුනද කියලා බලන්න වටපිට් බැලුවා....බනින්නෙ ඒකට නෙවෙ වගේ කටත් කොලඹ කාක්කා වගේ ඇරන් අරලිය ගහ දිහා බැලුවා...හැබැයි වඩාගත්තු සීන් එක මතක් උන මගෙ ඇස් දෙක ආයමත් ඔහෙක් උනා....
පොඩ්ඩක් හෝව්....මේ මිනිහා...මේ මිනිහා අපෙ බෑනා වෙන්න බෑ කිව්වා...
මෙ ඔක්කොම මගුල් උනෙ අපෙ අප්පච්චි ලව්වා වඩාගත්තට පස්සෙ.....
බැරි වෙලාවත්.....බැරි වෙලාවත්...මෙ මිනිහා...අනේ අම්මෙ....මගෙ මිනිහා ඔයාගෙ කසාද මනුස්සයා එක්ක ඇත්තටම පැටලිලා අම්මෙ.....
සමුද්‍ර.....ආ ඒයි...
එ..ඒහ්....ඇයි...මැනිකෙ....
ඇයි මැනිකෙ...
මාව පුපුරන්න ඔන්න මෙන්න....පපුව ඩක ඩක ගාන්නෙ තනිකරම මිරිස් මෝලෙ යකඩ මැශිමටත් වඩා වේගෙන් ගැහෙන්න ගත්තා ..මේ ම්න්හා හදන්නෙ මුලු වලව් පරම්පරාවෙම මූනෙ දැලි ගාන්න ....
ආ මැනිකෙ....ආ මැනිකෙ තමයි...යසයි උඹ...ආ සමුද්‍ර ඔහෙ හදන්නෙ ගගෙන් දියබී මූදට ආවඩන්නා වගේ මගෙන් කිරි බී අප්පච්චි එක්ක පවුල් කන්ඩද.....???එව්වා හදෙ ...එව්වා හදේ පුතෙ...මං උඹව අරන් පැනල යනවා.....
.ටම....හිකෙ....ස්..සුදු චූටි ...ඔහෙට මොන්ගල්‍ය.....???හොදවැඩේ...ඔහෙ මක්කද ඔය දොඩන්නෙ අඩා.....මේන් මෙයැයිට සහලවලම මොනගලෙ ගහලා......
එ..එහෙනම්.....අපෙ බෑනා වෙන්න බෑ කිව්වෙ....අනෙ ඇත්තමයි අයියෙ...ඒ අප්පච්චි ඔයාට ඒ මනුස්සයව ගැලපෙන්නෙ නෑ....තිදරු මනුස්සයෙක් එක්ක ගිහින් අපෙ පරම්පරව කන්ඩ එපා අයියෙ ...
සුදු චූටි...හැබෑටම ඔහෙට මොන්ගල්‍ය.....මෙ බල...කො....අම්..මේ....මූ...අහන...කත.....මට අහන්ඩ වෙන්නෙ ඔහෙටත් කූඹි පුකක තරන් මොලයක් නැද්ද කියලා...ඔහෙට ආදරෙ කරලා මහ එකා එක්ක යන්ඩ පිස්සුවක් ඇතෑ ආය...මාම ඉන්නෙ හදවතේ....ඒ උනාට ඔහෙ මගෙ සීදේවිනෙ....මට ඇහැක්ද ඒ මිනිහට සීදේවි කියන්ඩ...මේබල...කො....අම්...මේ.....මූ...
ම්හුක්.... එහනම් අනේ ඔයා අපේ බෑනා වෙන්ඩ බෑ කිව්වෙ.....නිකන් නෙවෙ මොනර විල බෑනා...
ඔව්...මට බෑ....මට බෑ ඔය වන්නම අහන් ඉන්ඩ.....මං මාමාගෙ බෑන මිසක් ඔය මොනර ලබ්බෙ බෑනා නෙවෙ හරිය ....ඇයි ...අඩෙපුදුම කරච්චලේනෙ.....ඇරත් මක්කටදැයි ඔහෙ අර අක්ක එක්ක එල්ලෙන්ඩ යන්නෙ කවිච්චිද මොනාද ඉල්ල ඉල්ල....ඔහෙ හදන්නෙ ඔය වලව් කිල්ලෝට අපෙ ගෙදර ගේන්ඩද ....
ඇයි....ඔහෙට දෑවැද්ද එපාද...වයිරම වැටුන කනප්පුවක් කියන්නෙ නිකන්ද ..
නැ...නෑ.....උඹව ගන්න එකම ඇති....ඔය බුරුත කකුල් බරවා කකුල් අල්මාරි අරන් එන්ඩ හදන්ඩ එපා හරිය .....ඇයි අඩා මං අහගන මූ දොඩන දෙඩිල්ල...ඔහෙට නම් පිස්සු හොදම එකෙන්...මාමාගෙන් කිරල ඇබදෙකක් ඉල්ලගත්තා උනත් මට ඔහෙගෙ ඔය වලව්වෙන් මොකුත් එපා...
ඇයි....මං අහන්නෙ වයි....ඇරත් අර පිටිපස්සෙ ඉඩම් කෑල්ල...සෝක් අන්නාසි ටිකක් වාවගන්ඩ.....
දැනටමත් මාමත් කරන්නෙ සුදු අක්කව කරගහන් සරම උස්සන් අන්නාසි වත්තෙ දුවනවා වගෙ වැඩක්නෙ.....ඔහෙ කියන්නෙ මටත් ඒ වගේ දුවන්ඩ කියලද.....මට එපා...
මං බලාගන උන්නා...මොකුත්ම එපාලුනෙ....ඒක හරි පුකක් උනානෙ...ඒ උනාට අර හතරවියන් බැදපු ඇද නම් අරන් එනවා...
එහෙනම් අර ඇද....
එපා.....ඔහෙලගෙ ඇදන් කඩන් වැටෙනවලු ...එපා....අනෙඋඹ හෙලුවෙන් ආවත් බාරගන්නම්.....මොකුත් එපා.....මොකුත්ම එපා....
........ඔයාට ඔය කියපු ඔක්කොම ඇහුනද අනේ....
මං බීරි වෙලා උන්නෙ නෑ...ඔහෙට හිකෙන කටක්නෙ තියෙන්නෙ ...අයි අඩා ඔහොම කියවන් ගිහින් ඔහෙගෙ ඇන්ජිම නවතී .....සීදේවි ඔහෙට ඔහොම කියවල මහන්සි නැද්ද....
බීර් නෑ කියන්නෙ....එතකොට ඔයාට හැම දේම මතකයි ....
ඔව්...
එ..ඒ කියන්නෙ...ඒ කියන්නෙ....සුදු අයියෙ ඔහෙට වෙරි හැදුන් නෑද ...ඈ.....
මං අපෙ ඒයිගෙ මුනට එබුනා...මං කියපු කරපු අකුරක් ගානෙම කියවපු අපෙ අම්මගෙ සුදු මල්ලි බෑනා මගෙ දිහා බලල කට කොනින් හිනා වෙනගමන් මගෙ මූනට එබිලා මගෙ කොන්ඩෙ ඇගිලිතුඩුවලින් අවුල් කෙරුවා.....
එහෙමද සුදු අයියා ගැන හිතන් ඉන්නෙ...ම්ම්ම්...එක ශොට් එකෙන් ශට්ඩවුන් කියලා.....සීදේවි.....සීදේවි.....අම්මා කියන්නත් කලින් අරක්කු කියපු මිනිහට වෙරි වෙයිද ....
වලව් බිබික්කම...මෝරෙක් අල්න්න කව්ද වෙල්ලසූඩයට දාන දැල එලන්නෙ ම්ම්ම්...???මෝර පැටියව වෙල්ලසූඩයට දාන දැලට ඇහු උනත්.....මහ මෝරුන්ව කවදාවත් එහෙම හිච්චි දැල් වලට අහුවෙන්නෙ නෑ හරිය....මං ඇවිත් සෝලංගආරච්චි ගෙ බෑනා වෙන්ඩ ඉන්න එකා...මහ සෝලංගයා ආදා නම්.....මං ඇවිත් ගල් ආදා...හරිය....මාමන්ඩියා හදනවා මගෙන් උත්තර ගන්ඩ.....බෑනා උන මං උත්තර නොදී වටෙන් උත්තර දීලා ගෙදර ආවා.....ඇරත්.....මගෙ වස්තුව හිතනවද වෙරි මතින් උන්නා නම්....මං උඹව ඔච්චර පරිස්සමින් ගෙදර එවයි කියලා....එහෙනම් උඹට අද ඉස්කෝලෙ නැවිත් මා එක්ක පවුල් කන්න.තමයි වෙන්නෙ සීදේවි.....
මාමන්ඩියා කැඩුවෙ ඇද පොලු විතරයි.....බෑන ඇදත් එක්කම කඩනවා හරිය....මෝඩ වස්තරේ මගෙ....කවිච්චියක් නම් එපා.....ඒ වෙනුවට වෙන පුටුවක් තියනවා....අරන් එනවා නම්....ඒකක් ගෙන්ඩ .....ම්ම්ම්ම්ම්...
මං හිතන්නෙ මගෙ කට තනිකරම නුවර කානුවක් වගෙ ඇරිලා ගිහින් තිබ්බා...මාමන්ඩියා කැඩුවෙ ඇද පොලු විතරයි කියපු මට ඉබේටම පස්චත් බාගෙන් කැක්කුමක් ඇල්ලුවා.....කවිච්චියක් වෙනුවට වෙන පුටුවක් තියනවා කියලා දාපු හිනාව එක්ක මට දුවන්න හිතුනා.....
ආ මේක...මොනවා හරි කන්ඩ .....
එපා අයියෙ අප්පච්චිත් දුන්නා....
කාරි නෑ...ගන්ඩ..
එයා යන්න හදනවා....මෙච්චර වෙලාම මගෙ විලාපෙත් අහන් ඉදලා මටත් කට උත්තර නැති කරපු මගෙ සුදු අයියා යන්න හදනවා....මෙච්චර වෙලාම පිරිලා තිබුන පපුව එකපාරම හිස් වෙන්න හදනවා.....
යන්න හදපු එයා ආයම සල්ලි කොලයක් අරන් මගෙ අතට ගුලි කරලා පුරුදු විදිහටම මා පුතා කියලා කතාකරනකොට මගෙ හිස් උන පපුව නිවෙන්න ගත්තා...
ස්..සුදු අයියේ....
පසනව ගන්ඩ ආවම ටිකිරියව ගන්නම්...මා පුතා ඔහෙව ගන්ඩ එන්ඩද ...නැත්තන්....
පප්පා එන්ඩකො...කිරියා සුකුමලා එක්ක යයි..මාව ගන්ඩ පප්පා තාත්තා එන්ඩකො....
හුරතලේ ....සුදුචූටි මක්කද මේ ඔහෙ මේ ආකාර හුරතල් ....වලව් ලබ්බ මගෙ...නුවර වහංගතේ මගෙ ...මයෙ අම්මා පරිස්සමින් ඉන්ඩ හරිය.....පප්පා එන්නම් එහෙනම්....
එයා යන්න යනවා....ආදර කතා එක්ක පරිස්සමින් ඉන්ඩ කියපු එයා යන්න හදනවා...
අයියෙ....
....?
හුගක් ආදරෙයි ඔයාට.....තෙරුවන් සරනයි මගෙ සමුද්‍ර...පරිස්සමින් ගිහින් එන්න...
...........මන්දා...උඹ නම් අම්බරයක්මයි අමාකර....!
එයා යන්න ගියා.....වැටුන අරලිය මලක් වත් පාගන්නෙ නැතුව එයා යන්න ගියා.....එයාගෙත් මගෙට් මැදට වැටුන අරලිය මල ඇහිදගත්ත මන් අනිත් පාර මියුසික් රූම් එකට එනවත් එක්කම කොහෙන්දී ආව කිරියා මගෙ කරට අත දාගත්තා....කරට කියන්නෙ කෙලින්ම ඌ මගෙ බෙල්ල වටේ අත යවලා මාව උගෙ ඇගට තද කරගත්තා.....
සුදුඅයියා මාව එක්ක යන්න එනවා කිව්වා කිරියා.....
ම්ම්ම්....ඇත්තට....සුදු අයියා...හැන්නදිගේ සුදු අයියද....???
මගෙ කනුත් එක්කම රත් වෙලා ගියා....ඔලුවක් වත් උස්සපු නැති මම මල දිහා බලාගනම සුදු අයියා මාව ගන්න එනවා කියනවත් එක්කම මට කවදාවත් නැතුව කිරියගෙ කටහඩ වෙනස් වෙලා ඇහුනා....ඒ එක්කම මං ඔලුව ඉස්සුවා....
මිනාලයා....වෙන කවුරුත් නෙවෙ මිනාල් රඹුක් වැල්ල....එක තත්පරයක් යන්න ඇති.....මගෙ අර අහිංසක දොනත මූන වාශ්ප උනා...ඌ කරට බෙල්ලට දාගන උන්න අතවත් නෙවෙ මන් අහක් කෙරුවෙ.....ඒක ඒ විදිහටම තියෙන්න දීලා මන් අර මල කරකව කරකවම.උගෙ දිහා බලාගන උන්නා....
ඇහුනෙ ඒක නම්....ඒක තමයි හරි...සුදු අයියා....
උඹ ගේද.....
...නෑ ඉස්කෝලෙ...
විහිලු කරන්න මාර ආසයිනෙ....
...ප්‍රේතයා ප්‍රේතයට ප්‍රියයි....මෝඩයා මෝඩයට ප්‍රියයි වගේ...උඹත් ජෝකර් වගේ මට ප්‍රිය වෙන්නෙ මන් ජෝක් කරන හන්දනෙ.......ගේද ඇහුවා....මන් ඉස්කෝලෙ කිව්වා...එක්කො උඹත් ගේ....ඒකනෙ දැක්ක ගමන් තේරුනෙ ම්ම්ම්.....
අරූ මගෙ බෙල්ල වටේ තිබුන අත ගත්තා...අරගන කෙලින්ම මාව උගෙ පැත්තට හරවගත්තා....මූ මගෙ ලේ වලට පාඩුවෙ ඉන්න දෙන්නෙම නෑ....රත්කරන්නමයි බලන්නෙ....
ඒ කියන්නෙ ඔව්...
ඔව් කිව්වොත්.....මොකද....
සතුටුයි....හැබැයි අන්සතුයි වගේ කියල තේරුනොත් තරහා යයි....මෙ හුරතල් මූන මේ ලස්සන හිනාව...උඩ ලීය වෙන්න බෑ හැබැයි....
එහෙනම් සතුටු වෙලා තරහා ගනින්...හිත තියනවා නම් උඩ ලීය වෙන්න බැරි කමකුත් නෑ....හැබැයි යට ලීය උනත්..එහෙම හැමෝටම ගහන්ඩ දෙන්නෙ නෑ...
එකා හිනා උනා...ගේ උනොත් සතුටු හිතෙයි අන්සතු උනොත් තරහ යයි කියලා අමුවටම කියපු රඹුක්වැල්ලයට මාත් ගානක් නැතුව උත්තර බදිනවත් එක්කම ආපහු යුනිෆෝමට බැහැන් උන්න මන්ත්‍රී පුත්‍ර රත්නෙ උගෙ ටයිඑක බුරුල් කරන් අහක බලන් හිනා උනා...ඒ චුට්ටකින්ම ආයමමගෙ පැත්ත බැලුවා...
මං හිතන්නෙ සුදු අයියට නිල්වැල්ලෙ කාවඩිය නටන්න කකුල් නැතිවෙයි.....මිනිහගෙ නැංගුරම් පාර මගෙ කොල්ලෙක්ට වැදිලා....
මං බිම බලාගත්තා....මලටවත් නොරිදවපු අතම ඊලග පාර මල මිරිකපු මිරිකිල්ලට මගෙ අතේ නහර පිට අල්ලෙන් උඩ මතු උන පාර ඒ නහර වැල දිගටම ඉලීප්පිගන මගෙ වැල්මිටත් පහු කරන් ගියා...
නිලමෙ...
එහෙන් කිරියා එනවා...මූදැක්කොත් අනිවාර්යයෙන්ම වලියක් යනවා....එහෙන් මූ මට විහිලු කරනවා.....ඒ එක්කම මං අරූව ඇදලා අරන් උගෙ කරට අතදාගන මාව තද කරගත්ත විදිහටම මං ඒකව තද කරගත්තා ඒ වගේම කිරියට පේන්න හිනා වෙනගමං එහෙම්ම මිනලයගෙ මූන දිහා බැලුවා....
...එහෙමනම් උඹගෙ මහ එවුන් දෙන්නටත් දැම්මම පරම්පරාව ඉස්සරහට ගෙනියන්න එකෙක් හොයාගන්න කියපන්... නිල්වැල්ලෙ කාවඩිය යන කාලෙට උඹට මලබත සෙට් වෙන්න පුලුවන් ...එක්කො මගෙන්....එක්කො හැන්දගෙන්.....මිනාල්....මචන් අහල තියනවනෙ බල්ලෙක්ට එකපාරක් ලේ රහ වැටුනොත් ඌ පන්න පන්න කන්න ගන්නවා කියලා .....මටත් එහෙමයි...එකපාරක් දැනුන....දැන් මං පන්න පන්න කනවා....උඹගෙ එකාට නැංගුරම් පාරක් වැදුන එකට උඹට කකියනවා ...උඹගෙ එකා වාසනාවන්තයි කියලා හිතාගනින්.....මගෙ අම්මව වට්ටපු වැට්ටිල්ලට මොකක් හරි උනානම්...උඹලා ඔක්කොටම අංගජාතක නැතිවෙන්න ගියා...පරිස්සමින් .....හොදද....
මේ ලස්සන සුදු මූන තියන මට කදුලු පුරවගනත් මර මර ගිහින් මොකුත් නොදන්න එකා වගේ ඉන්නත් පුලුවන් ....මොකද මං අහිංසකයි !!
අහිංසක නපුරෙක්....ආඩම්බරකාරයෙක්...හ්ම්.....ආසහිතෙනව.....ආස නැද්ද මගෙ වෙන්ඩ...???
🤓🤓ම්ම්ම්...හා.....මොනර පැටියො